Glossary for Sinhala
ගැටපද
Item | Part of speech | Translation | Comments |
---|---|---|---|
Activate | verb | සක්‍රිය කරන්න | |
Archives | noun | සංරක්ෂිත | නැතහොත් ලිපිගොනු |
Bar | noun | දාරය | උදා: scrollbar - අනුචලන දාරය, sidebar - පැති දාරය |
Blog | noun | බ්ලොග් අඩවිය | නැතහොත් "බ්ලොග් සටහන" |
Browse | noun | පිරික්සන්න | |
Browser | noun | අතිරික්සුව | |
Button | noun | බොත්තම | |
Color | noun | වර්ණය | |
Comments | noun | අදහස් | |
Customize | verb | ස්වකීය කරන්න | Customization - ස්වකීයකරණය |
Daily | adjective | දෛනික | |
Deactivate | verb | අක්‍රිය කරන්න | |
Display | verb | පෙන්වන්න | |
Edit | verb | සංස්කරණය | |
adjective | වි-තැපෑල | නැතිනම් විද්යුත් තැපෑල / විද්‍යුත් තැපෑල | |
Error | noun | දෝෂය | |
File | noun | ගොනුව | |
Folder | noun | බහාලුම | |
Gravatar | noun | ග්‍රැවටාර් | |
Hovercard | noun | හොවර්කාඩ් | |
Howdy | expression | කොහොමද | |
Image | noun | රූපය | |
Likes | noun | කැමති වීම් | |
Link | noun | සබැඳිය | |
Monthly | adjective | මාසික | |
Notifications | noun | දැනුම්දීම් | |
Page | noun | පිටුව | |
Photo | noun | පින්තූරය | |
Post | noun | ලිපිය | |
Post | verb | පළකරන්න | |
Reblog | verb | ප්‍රති-පළකරන්න | |
Reblogs | noun | ප්‍රති-පළකිරීම් | |
Recent | adjective | මෑත | |
Reply | noun | ප්‍රතිචාරය | හෝ පිළිතුර |
Scroll | verb | අනුචලනය | |
Scrollbar | noun | අනුචලන දාරය | |
Shortcode | noun | කෙටි-කේතන | |
Sidebar | noun | පැති දාරය | |
Size | noun | ප්‍රමාණය | |
Text | noun | පෙළ | |
Theme | noun | තේමාව | |
URL | noun | යොමුව | මෙය ඒ.ස.නි. වේ. උදා: ඒ.ස.නි. විවෘත කරන්න. (ඒකාකාර සම්පත් නිවේශකය විවෘත කරන්න යන්න අර්ථවත් වේ) |
User | noun | පරිශීලකයා | |
VaultPress | noun | වෝල්ට්ප්‍රෙස් | |
View | verb | පෙන්වන්න | |
Web Browser | noun | වියමන අතිරික්සුව | |
Website | noun | වියමනඅඩවිය | "web" හා "site" අතර හිස්තැනක් නැති බැවින් "වියමන" හා "අඩවිය" අතරද හිස්තැනක් නැත. "Web site" ලෙස ඇති තැන්වල "වියමන අඩවිය" ලෙස යොදන්න. නමුත් ඉඩ ඇත්නම් වියමන අඩවිය ලෙස ලිවීම වඩා උචිතය. |
Yearly | adjective | වාර්ෂික |