Translation of WordPress.com: Sinhala Glossary

4,306 / 32,686 Strings (13 %)

Validator: චෙවිඳු. More information.

1 2
Filter ↓ Sort ↓ All (32,686) Untranslated (28,360) Waiting (4) Fuzzy (19) Warnings (0)
Prio Original string Translation
Start a new site නව පිටුවක් අරඹන්න Details

Start a new site

Start a new site

නව පිටුවක් අරඹන්න

You have to log in to edit this translation.

or Cancel
Loading…
Loading…
Loading…
Loading…
Don't worry, you can change it later. වද නොවන්න මෙය පසුව වෙනස්කළ හැකියි. Details

Don't worry, you can change it later.

Don't worry, you can change it later.

වද නොවන්න මෙය පසුව වෙනස්කළ හැකියි.

You have to log in to edit this translation.

or Cancel
Loading…
Loading…
Loading…
Loading…
Optimize your site for search engines and get more exposure for your business. Let's make the most of your site's built-in SEO tools! විෂාදය මිනිස් මොළයේ සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍යයන් අඩුවීමෙන් ඇතිවෙන ජීව විද්‍යාත්මක සිද්ධාන්තයේ අවසාන ප්‍රතිඵලය ලෙසට විෂාදය නැමැති මානසික රෝගය ඇතිවෙන බව මනෝවිද්‍යාත්මකව විග්‍රහ කෙරේ. ලොව පුරා මිලියන 350 කට වඩා වැඩි පිරිසක් විෂාදය රෝගයෙන් පෙළෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන් පෙන්වා දේ. ලංකාවේ දැනට හඳුනාගෙන ඇති මිලියන දෙකක් (ලක්ෂ විස්සක්) පමණ වන මානසික රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේද විෂාදය රෝගයෙන් වීම විශේෂත්වයකි. පුද්ගලයන්ගෙන් 5:1 අයකුට විෂාදය ඇති බවද වාර්තා වේ. ඕනෑම වයසක පසුවන්නෙකුට විෂාදය රෝගය ඇති විය හැකිය. ළමා, තරුණ, වැඩිහිටි වශයෙන් ජීවිතයේ විශේෂ වයස් කාණ්ඩවලදී ඇතිවෙන විෂාදය රෝගයට බලපාන හේතූන් විවිධය. කුඩා අවධියේ ඇතිවෙන විෂාදයට හේතූන් • දරුවා කුස තුළ වැඩීමේදී මවට ඇතිවන ආතතිය, අමිහිරි අත්දැකීම්, • පවුල් ආරවුල් • පවුලේ අසමගිය • පාසල් අධ්‍යාපනයේදී මතුවන පීඩාවන් • අධික ලෙස බිය වීම • දරාගත නොහැකි දඬුවම්වලට ලක්වීම • ආදරය, කරුණාව, ආරක්ෂාව පවුල තුළ නැති වීම. • ජානමය හේතූන් ආදී කරුණු බලපෑ හැකිය. තරුණ වියේදී විෂාදය ඇති වීමට හේතූන් • ළඟා විය නොහැකි ඉලක්කයන්ට ළඟාවීමට උත්සාහ දැරීම • ශරීරය ඉක්මනින් වැඩීම, ලිංගික උත්තේජනය, හැඟීම් වෙනස්වීම් ආදී යෞවනයේදී ඇතිවන හෝමෝන ක්‍රියාකාරිත්වයන්හිදී ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියට බාධාවක් ඇතිවීම. • ආදර සම්බන්ධතා බිඳ වැටීම • අධ්‍යාපන කටයුතු අඩාළ වීම • විවිධ ඇබ්බැහිවීම්වලට ගොදුරු වීම • මව්පිය සෙනෙහස අහිමි වීම. • පාසලේදී මුහුණ දෙන අමිහිරි අත්දැකීම් • සුදුසුකම්වලට සරිලන රැකියාවක් නොලැබීම • පෞරුෂත්ව දුර්වලතා (සුභවාදීව නොසිතීම) ආදී කරුණු විෂාදය රෝගය ඇතිවීමට බලපා හැකිය. මැදිවිය වැඩිහිටි වියේදී විෂාදය ඇතිවීමට හේතූන් පුළුවන් කාලේ කරන්න බැරි දෙයකුත් නැහැ. බැරි වෙන කොට කරන්න පුළුවන් දෙයකුත් නැහැ. වයසට යෑමත් සමග බොහෝ පුද්ගලයන්ගේ මනසට ඇතිවන්නේ තමා දැන් සමාජයට අවශ්‍ය නොවන පුද්ගලයෙකු බවය. දරුවන්ට තමා කරදරයක් බවය. වගකීම් අන් අයට පැවරීම, හුදෙකලා බව, දරුවන් යටතේ යැපීම, ආර්ථික අපහසුතා, වයසත් සමග රෝගයන්ට ගොදුරු වීම, අන් අයගේ නොසලකා හැරීම, ආදී කරුණුද පිළිකා, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝගයන්ට ගොදුරු වීමෙන් ඇති වන මානසික පීඩනයද විෂාදයට බලපෑ හැකිය. රෝග ලක්ෂණ කුඩා කාලයේදී • බොහෝ කුඩා දරුවන් විෂාදයෙහි රෝගී ලක්ෂණ පෙන්වනුයේ කායික රෝගයක් ලෙසටය. බඩ රිදීම, හිසරදය, හේතුවක් නොමැතිව ප්‍රකාශ කිරීම. • මව සමග හෝ තම ආදරණීයන් සමග සිනා නොවීම. • නිතර දුක්මුසු ස්වරූපයෙන් සිටීම. • නිතර මුත්‍රා පිටකිරීම (රෝගය උත්සන්න වීමෙන් රාත්‍රියේදී ඇඳ තෙමිය හැකිය) • නින්ද නොයෑම • කෑම බීම ගැනීම ප්‍රතික්ෂේප කිරීම • පාසල් යෑමට, බාහිර පන්තිවලට යෑමට මැළිකමක් දැක්වීම • අලස බව • වැඩිහිටි සහෝදරයන් සමග සම වයසේ යහළුවන් සමග පවා කතා බහ කිරීම, සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කිරීම. තරුණ • තමා ප්‍රශ්නයකින් සිටිනා බව අන් පාර්ශ්වයන්ට ප්‍රකාශ කරයි. • කෑම ගැනීමට මැළිවීම • නින්ද නොයෑම • ආශාවෙන් කළ කිසිම ක්‍රියාවක් උනන්දුවෙන් නොකරයි. • මට කිසිම වැඩක් කරන්න බැහැ කියා අශුභවාදීව සිතීම. • දුක්මුසුව සිතයි • මටමයි ප්‍රශ්න මේ ප්‍රශ්න කවදාවත් ඉවරවෙන්නෑ යනුවෙන් නිතර සිතයි. • අධික ලෙස තරහා යෑම • නොසන්සුන් බව • කලහකාරී හැසිරීම • හේතු රහිතව බාහිර පාර්ශ්වයන් සැක කිරීම • ජීවිතය හානිකර ගන්නා බවට ප්‍රකාශ කිරීම හෝ ජීවිතය හානි කර ගැනීමට උත්සාහ දැරීම. වැඩිහිටියන්ට • ශරීරයේ තැනින් තැන දැවිල්ලක් ඇතිවීම • හේතුවක් නොමැතිව කායිකව ඇතිවෙන රෝග පීඩාවන් ගැන ප්‍රකාශ කිරීම • උදාසීන බව • ශාරීරික ශක්තිය හීන වීම • නිතර අසුබවාදීව සිතීම • බාහිර පාර්ශ්ව සැක කිරීම ප්‍රතිකාර විෂාදය රෝගය මානසික රෝගයක් බැවින්, කායික රෝගයක් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවන තරම් ඉක්මනින් මෙම රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු නොවේ. • මොළයේ රසායන සමතුලිතතාව රඳවා ගැනීමට ඖෂධ ලබාදීම. • මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම • මනෝචර්යාත්මක ප්‍රතිකාර • පෞරුෂය වැඩිදියුණු කර ගැනීමට උපකාරී වීම • විශ්ලේෂනාත්මක චින්තනය • ස්වයං අවබෝධයට හුරුවීම • ප්‍රශ්න ඇතිවීම ජීවිතයට අභියෝගයක් විනා, පසුබෑමට හේතුවක් නොවනා බව රෝගීන්ට පහදාදීමට උත්සාහ දැරිය යුතුය. • විෂාදය රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් රෝගයෙන් මුදවා ගැනීමට පහත කරුණු අනුගමනය කළ හැකිය. • ආදරයෙන්, සෙනෙහසින්, කරුණාවෙන් දරුවන් හදාවඩා ගැනීම. • දරුවන්ට නිතර සවන් දීම • මුරණ්ඩු ලෙස හැසිරෙන දරුවන්ගේ ක්‍රියාවන් උපේක්ෂාවෙන් විඳදරා ගැනීම • දරුවා ආතතියෙන් මුදවා ගැනීමට ආසා දෙයකට යොදවන්න • චිත්‍ර ඇඳීම, සංගීතයට සවන්දීම, කාටුන් නැරඹීම, නර්තනයේ යෙදීම, සම වයසේ දරුවන් සමග විනෝදවීම ආදී. ලෝකයේ බහුලව වාර්තාවෙන විෂාදය රෝගය පුරුෂ පාර්ශ්වයට වඩා දෙගුණයකින් කාන්තාවන්ට වැලඳෙන බව ඔප්පු වී තිබේ. ඊට හේතුන් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දී ඇත්තේ කාන්තාවන් මසකට වරක් හෝමෝන වෙනස් වීම්වලට ලක්වීමය. Details

Optimize your site for search engines and get more exposure for your business. Let's make the most of your site's built-in SEO tools!

Optimize your site for search engines and get more exposure for your business. Let's make the most of your site's built-in SEO tools!

Warning: Lengths of source and translation differ too much.
විෂාදය මිනිස් මොළයේ සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍යයන් අඩුවීමෙන් ඇතිවෙන ජීව විද්‍යාත්මක සිද්ධාන්තයේ අවසාන ප්‍රතිඵලය ලෙසට විෂාදය නැමැති මානසික රෝගය ඇතිවෙන බව මනෝවිද්‍යාත්මකව විග්‍රහ කෙරේ. ලොව පුරා මිලියන 350 කට වඩා වැඩි පිරිසක් විෂාදය රෝගයෙන් පෙළෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන් පෙන්වා දේ. ලංකාවේ දැනට හඳුනාගෙන ඇති මිලියන දෙකක් (ලක්ෂ විස්සක්) පමණ වන මානසික රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේද විෂාදය රෝගයෙන් වීම විශේෂත්වයකි. පුද්ගලයන්ගෙන් 5:1 අයකුට විෂාදය ඇති බවද වාර්තා වේ. ඕනෑම වයසක පසුවන්නෙකුට විෂාදය රෝගය ඇති විය හැකිය. ළමා, තරුණ, වැඩිහිටි වශයෙන් ජීවිතයේ විශේෂ වයස් කාණ්ඩවලදී ඇතිවෙන විෂාදය රෝගයට බලපාන හේතූන් විවිධය. කුඩා අවධියේ ඇතිවෙන විෂාදයට හේතූන් • දරුවා කුස තුළ වැඩීමේදී මවට ඇතිවන ආතතිය, අමිහිරි අත්දැකීම්, • පවුල් ආරවුල් • පවුලේ අසමගිය • පාසල් අධ්‍යාපනයේදී මතුවන පීඩාවන් • අධික ලෙස බිය වීම • දරාගත නොහැකි දඬුවම්වලට ලක්වීම • ආදරය, කරුණාව, ආරක්ෂාව පවුල තුළ නැති වීම. • ජානමය හේතූන් ආදී කරුණු බලපෑ හැකිය. තරුණ වියේදී විෂාදය ඇති වීමට හේතූන් • ළඟා විය නොහැකි ඉලක්කයන්ට ළඟාවීමට උත්සාහ දැරීම • ශරීරය ඉක්මනින් වැඩීම, ලිංගික උත්තේජනය, හැඟීම් වෙනස්වීම් ආදී යෞවනයේදී ඇතිවන හෝමෝන ක්‍රියාකාරිත්වයන්හිදී ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියට බාධාවක් ඇතිවීම. • ආදර සම්බන්ධතා බිඳ වැටීම • අධ්‍යාපන කටයුතු අඩාළ වීම • විවිධ ඇබ්බැහිවීම්වලට ගොදුරු වීම • මව්පිය සෙනෙහස අහිමි වීම. • පාසලේදී මුහුණ දෙන අමිහිරි අත්දැකීම් • සුදුසුකම්වලට සරිලන රැකියාවක් නොලැබීම • පෞරුෂත්ව දුර්වලතා (සුභවාදීව නොසිතීම) ආදී කරුණු විෂාදය රෝගය ඇතිවීමට බලපා හැකිය. මැදිවිය වැඩිහිටි වියේදී විෂාදය ඇතිවීමට හේතූන් පුළුවන් කාලේ කරන්න බැරි දෙයකුත් නැහැ. බැරි වෙන කොට කරන්න පුළුවන් දෙයකුත් නැහැ. වයසට යෑමත් සමග බොහෝ පුද්ගලයන්ගේ මනසට ඇතිවන්නේ තමා දැන් සමාජයට අවශ්‍ය නොවන පුද්ගලයෙකු බවය. දරුවන්ට තමා කරදරයක් බවය. වගකීම් අන් අයට පැවරීම, හුදෙකලා බව, දරුවන් යටතේ යැපීම, ආර්ථික අපහසුතා, වයසත් සමග රෝගයන්ට ගොදුරු වීම, අන් අයගේ නොසලකා හැරීම, ආදී කරුණුද පිළිකා, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝගයන්ට ගොදුරු වීමෙන් ඇති වන මානසික පීඩනයද විෂාදයට බලපෑ හැකිය. රෝග ලක්ෂණ කුඩා කාලයේදී • බොහෝ කුඩා දරුවන් විෂාදයෙහි රෝගී ලක්ෂණ පෙන්වනුයේ කායික රෝගයක් ලෙසටය. බඩ රිදීම, හිසරදය, හේතුවක් නොමැතිව ප්‍රකාශ කිරීම. • මව සමග හෝ තම ආදරණීයන් සමග සිනා නොවීම. • නිතර දුක්මුසු ස්වරූපයෙන් සිටීම. • නිතර මුත්‍රා පිටකිරීම (රෝගය උත්සන්න වීමෙන් රාත්‍රියේදී ඇඳ තෙමිය හැකිය) • නින්ද නොයෑම • කෑම බීම ගැනීම ප්‍රතික්ෂේප කිරීම • පාසල් යෑමට, බාහිර පන්තිවලට යෑමට මැළිකමක් දැක්වීම • අලස බව • වැඩිහිටි සහෝදරයන් සමග සම වයසේ යහළුවන් සමග පවා කතා බහ කිරීම, සෙල්ලම් කිරීම ප්‍රතික්ෂේප කිරීම. තරුණ • තමා ප්‍රශ්නයකින් සිටිනා බව අන් පාර්ශ්වයන්ට ප්‍රකාශ කරයි. • කෑම ගැනීමට මැළිවීම • නින්ද නොයෑම • ආශාවෙන් කළ කිසිම ක්‍රියාවක් උනන්දුවෙන් නොකරයි. • මට කිසිම වැඩක් කරන්න බැහැ කියා අශුභවාදීව සිතීම. • දුක්මුසුව සිතයි • මටමයි ප්‍රශ්න මේ ප්‍රශ්න කවදාවත් ඉවරවෙන්නෑ යනුවෙන් නිතර සිතයි. • අධික ලෙස තරහා යෑම • නොසන්සුන් බව • කලහකාරී හැසිරීම • හේතු රහිතව බාහිර පාර්ශ්වයන් සැක කිරීම • ජීවිතය හානිකර ගන්නා බවට ප්‍රකාශ කිරීම හෝ ජීවිතය හානි කර ගැනීමට උත්සාහ දැරීම. වැඩිහිටියන්ට • ශරීරයේ තැනින් තැන දැවිල්ලක් ඇතිවීම • හේතුවක් නොමැතිව කායිකව ඇතිවෙන රෝග පීඩාවන් ගැන ප්‍රකාශ කිරීම • උදාසීන බව • ශාරීරික ශක්තිය හීන වීම • නිතර අසුබවාදීව සිතීම • බාහිර පාර්ශ්ව සැක කිරීම ප්‍රතිකාර විෂාදය රෝගය මානසික රෝගයක් බැවින්, කායික රෝගයක් හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුවන තරම් ඉක්මනින් මෙම රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු නොවේ. • මොළයේ රසායන සමතුලිතතාව රඳවා ගැනීමට ඖෂධ ලබාදීම. • මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම • මනෝචර්යාත්මක ප්‍රතිකාර • පෞරුෂය වැඩිදියුණු කර ගැනීමට උපකාරී වීම • විශ්ලේෂනාත්මක චින්තනය • ස්වයං අවබෝධයට හුරුවීම • ප්‍රශ්න ඇතිවීම ජීවිතයට අභියෝගයක් විනා, පසුබෑමට හේතුවක් නොවනා බව රෝගීන්ට පහදාදීමට උත්සාහ දැරිය යුතුය. • විෂාදය රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් රෝගයෙන් මුදවා ගැනීමට පහත කරුණු අනුගමනය කළ හැකිය. • ආදරයෙන්, සෙනෙහසින්, කරුණාවෙන් දරුවන් හදාවඩා ගැනීම. • දරුවන්ට නිතර සවන් දීම • මුරණ්ඩු ලෙස හැසිරෙන දරුවන්ගේ ක්‍රියාවන් උපේක්ෂාවෙන් විඳදරා ගැනීම • දරුවා ආතතියෙන් මුදවා ගැනීමට ආසා දෙයකට යොදවන්න • චිත්‍ර ඇඳීම, සංගීතයට සවන්දීම, කාටුන් නැරඹීම, නර්තනයේ යෙදීම, සම වයසේ දරුවන් සමග විනෝදවීම ආදී. ලෝකයේ බහුලව වාර්තාවෙන විෂාදය රෝගය පුරුෂ පාර්ශ්වයට වඩා දෙගුණයකින් කාන්තාවන්ට වැලඳෙන බව ඔප්පු වී තිබේ. ඊට හේතුන් ලෙස වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දී ඇත්තේ කාන්තාවන් මසකට වරක් හෝමෝන වෙනස් වීම්වලට ලක්වීමය.

You have to log in to edit this translation.

or Cancel
Loading…
Loading…
Loading…
Loading…
Are you sure you have typed the correct hostname? නිවැරදි ධාරක නාමය ඇතුල්කළ බවට ඔබට ස්ථිර ද? Details

Are you sure you have typed the correct hostname?

Are you sure you have typed the correct hostname?

නිවැරදි ධාරක නාමය ඇතුල්කළ බවට ඔබට ස්ථිර ද?

You have to log in to edit this translation.

or Cancel
Loading…
Loading…
Loading…
Loading…
You can now manage and live-preview Custom Header in the Customizer. ඔබට දැන් රිසිකාරකය මඟින් ස්වකීය ශීර්ෂකයේ සජීවී-පෙර දසුනක් නරඹමින් එය සැකසිය හැක. Details

You can now manage and live-preview Custom Header in the Customizer.

You can now manage and live-preview Custom Header in the Customizer.

ඔබට දැන් රිසිකාරකය මඟින් ස්වකීය ශීර්ෂකයේ සජීවී-පෙර දසුනක් නරඹමින් එය සැකසිය හැක.

You have to log in to edit this translation.

or Cancel

Meta

Status:
fuzzy
Comment:
translators: %s: URL to header image configuration in Customizer.
Date added:
2016-01-14 14:19:56 GMT
Priority:
normal
More links:
Loading…
Loading…
Loading…
Loading…
Error: දෝෂයක් Details

Error:

Error:

දෝෂයක්

You have to log in to edit this translation.

or Cancel
Loading…
Loading…
Loading…
Loading…
Choose site ගොනුව තෝරන්න Details

Choose site

Choose site

ගොනුව තෝරන්න

You have to log in to edit this translation.

or Cancel
Loading…
Loading…
Loading…
Loading…
Connect accounts සම්බන්ධිත ගිණුම් Details

Connect accounts

Connect accounts

සම්බන්ධිත ගිණුම්

You have to log in to edit this translation.

or Cancel
Loading…
Loading…
Loading…
Loading…
The domain specified is not valid. සඳහන් කළ භූමිකාව වලංගු නොවේ Details

The domain specified is not valid.

The domain specified is not valid.

සඳහන් කළ භූමිකාව වලංගු නොවේ

You have to log in to edit this translation.

or Cancel
Loading…
Loading…
Loading…
Loading…
Disabled (%s) themes
• (%s) අක්‍රීය කළා
• (%s) අක්‍රීය කළා
Details

Singular: Disabled (%s)

Disabled (%s)

(%s) අක්‍රීය කළා

You have to log in to edit this translation.

Plural: Disabled (%s)

Disabled (%s)

(%s) අක්‍රීය කළා

You have to log in to edit this translation.

or Cancel
Loading…
Loading…
Loading…
Loading…
Enabled (%s) themes
• සක්‍රියයි (%s)
• සක්‍රියයි (%s)
Details

Singular: Enabled (%s)

Enabled (%s)

සක්‍රියයි (%s)

You have to log in to edit this translation.

Plural: Enabled (%s)

Enabled (%s)

සක්‍රියයි (%s)

You have to log in to edit this translation.

or Cancel
Loading…
Loading…
Loading…
Loading…
Sorry, you cannot import to this site. සමාවන්න, ඔබට මෙම අඩවියේ ලිපි සංස්කරණය කල නොහැක. Details

Sorry, you cannot import to this site.

Sorry, you cannot import to this site.

සමාවන්න, ඔබට මෙම අඩවියේ ලිපි සංස්කරණය කල නොහැක.

You have to log in to edit this translation.

or Cancel
Loading…
Loading…
Loading…
Loading…
Flip vertical සිරස් අතට මාරුකරන්න Details

Flip vertical

Flip vertical

සිරස් අතට මාරුකරන්න

You have to log in to edit this translation.

or Cancel
Loading…
Loading…
Loading…
Loading…
Flip horizontal තිරස්ව කරකවන්න Details

Flip horizontal

Flip horizontal

තිරස්ව කරකවන්න

You have to log in to edit this translation.

or Cancel
Loading…
Loading…
Loading…
Loading…
Quick Links (ක්ෂනික පුරුක්) Details

Quick Links

Quick Links

(ක්ෂනික පුරුක්)

You have to log in to edit this translation.

or Cancel
Loading…
Loading…
Loading…
Loading…
1 2
Legend:
Current
Waiting
Fuzzy
Old
With warnings

Export as